Roo Sanda Ra \ Concert Outdoor
CONCERTOutdoor
180mins

Summary

Synopsis

Global Events Solutions Pvt Ltd Proudly presents
Roo Sanda Ra රූ සඳ රෑ
Ft Rookantha | Chandralekha | Raini | Sanuka | Windy
30th December 2022

Tickets are Priced at
10,000LKR Reserved- Platinum
7,000LKR Reserved - Gold
5,000LKR Reserved - Silver
3,000LKR - General Bronze - non-Reserved

All of the seats in this concert are numbered, and the ticket you purchase will be assigned to a specific seat. Please be aware that the gate you should come at is indicated on the ticket section you get; kindly access the event only through that gate.
මෙම ප්‍රසංගයේ ආසන සියල්ල අංකනය කර ඇති අතර ඔබ ලබාගන්නා ප්‍රවේශ පත්‍රයට අදාලව අංකනය කරන ලද ආසනයක් හිමිවේ. ඔබ ලබාගන්නා ප්‍රවේශ පත්‍ර ඛණ්ඩය අනුව ඔබ පැමිණිය යුතු ගේට්ටුව දක්වා ඇති අතර ප්‍රසංගයට ඇතුල්වීමට එම ගේට්ටුව පමණක් භාවිතා කිරීමට කාරුණික වන්න.
මෙම ප්‍රසංගයේ ආසන වෙන්කිරීමක් සිදුකිරීමට ඔබට නොහැක. ඔබ අන්තර්ජාලයෙන් ප්‍රවේශපත්‍ර වෙන්කරගන්නා අවස්ථාව අනුව සහ ඔබ තෝරාගත් ප්‍රවේශපත්‍ර කාණ්ඩය අනුව ආසන අංකනය කරන ලද ප්‍රවේශපත්‍ර, ඔබගේ අන්තර්ජාල ප්‍රවේශ පත්‍රයේ යොමු අංකය අනුව ඔබට හිමිවේ.

කිසිදු ආකාරයකින් ප්‍රවේශ පත්‍ර ඔබට අවශ්‍ය පරිදි වෙනස්කර ගැනීමට, ආසන වෙන්කර ගැනීමට හැකියාවක් නොමැත.

ඔබ වෙන්කරවා ගන්න ලද ප්‍රවේශපත්‍ර සංඛ්‍යාවට අදාලව පමණක් එකිනෙකා අසල ආසන ඔබට ලැබෙන බව කරුණාවෙන් සලකන්න.

>>> Pay online and get it reserved <<<

Note / ප්‍රසංගයට පිවිසිඉමට පෙර වැදගත් කරුණු :-

01. Event will be held adhering to all Covid-19 protocols.
01. ප්‍රසංගය පැවැත්වෙන්නේ කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවයි.

02. Tickets can be redeemed one hour prior and post the event start time.
02. අන්තර්ජාල ප්‍රවේශ පත්‍ර නිකුත්කරන්නේ ප්‍රසංගය ආරම්භ කිරීමට පැයකට පෙර සහ ප්‍රසංගය ආරම්භ කර පැයක් ගතවනතුරු පමණි. ඉන්පසු ප්‍රවේශපත්‍ර ලබාගැනීමේදී සිදුවන අපහසුතාවන් සඳහා අප ආයතනය කිසිඳු වගකීමක් නොදරයි.

03. Only the initial email or SMS provided by MyticketsLK will be accepted as proof of purchase, Tickets will not be redeemed for any forwarded or screenshots .
03. ප්‍රවේශපත්‍ර නිකුත් කරණු ලබන්නේ MyTicketsLK ප්‍රවේශපත්‍රය ලබා ගැනීමේදී අප විසින් ඔබ වෙත් එවන ලද වලංගු Email Confirmation හෝ SMS පණිවිඩය පමණක් ප්‍රවේශ පත්‍ර වලංගු කිරීමට භාවිත කරන අතර Screenshot, Forworded Email පණිවිඩ සඳහා සහ වෙනයම් අයෙකුට කුමන හේතුවක් නිසා අප විසින් ප්‍රවේශපත්‍ර නිකුත් කරනු නොලැබේ.

04. Due to the extra settings you have applied to your phone screen while validating tickets via mobile phone, please always provide us with a clearly visible printed copy of our BARCODE / QR code in A4 format to minimise inconvenience during ticket validation.
04. ජංගම දුරකතනයෙන් ප්‍රවේශපත්‍ර වලංගු කිරීමේදී ඔබ විසින් ඔබගේ දුරකතනයේ තිරය සඳහා යොදා ඇති අමතර සැකසුම් නිසා, ප්‍රවේශ පත්‍ර වලංගු ගත කිරීමේදී සිදුවන අපහසුතාවයන් මගහරවා ගැනීමට සැමවිටම A4 ප්‍රමාණයට අපගේ BARCODE / QR කේතය පැහැදිලිව පෙනෙන අයුරින් මුද්‍රණය කරන ලද Email Confirmation පිටපතක් අපවෙත ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.

05. Valid NIC or Passport will be required if needed during the process of Redeeming.
05. වෙබ් අඩවිය හරහා ප්‍රවේශ පත්‍රය ලබාගත් තැනැත්තාට පමණක් වන අතර වලංගු හැදුනුම්පතක් නොමැති කිසිදු අයෙකුට ප්‍රවේශපත්‍ර නිකුත් නොකරනු ලැබේ.

06. All tickets purchased are non-refundable.
06. අන්තර්ජාල ප්‍රවේශපත්‍රය කිසිදු ආකාරයකින් නැවත ගෙවීමක් සිදු කරනු නොලැබේ.

07. If available, kindly choose the option for ticket delivery for the appropriate event to avoid the line-up at the entrance for redemption.
07. එදින දොරටුවෙන් ප්‍රවේශපත්‍ර ලබාගැනීමේදී සිදුවන අපහසුතාවයන් මගහරවා ගැනීමට හැකි සැමවිටම, අදාල ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍ර නිවසට ගෙනගැනීමේ සේවාව ක්‍රියාත්මකනම්, එම පහසුකම ලබාගන්න.

08. MyTicketsLK shall not be held accountable for any inconvenience caused in the organization of the concert.
08. ප්‍රසංගයේ සංවිධාන කටයුතු වල සිදුවන අපහසුතාවයන් සඳහා MyTicketsLK කිසිදු වගකීමක් දරනු නොලැබේ.

Nelum Pokuna Outdoor Arena

30th December 2022

Platinum A VVIP Reserved - Gate B - Rs.10,000.00

Platinum B VVIP Reserved - Gate A - Rs.10,000.00

Bronze A None-Reserved - Gate B - Rs.3,000.00

Bronze B None-Reserved - Gate A - Rs.3,000.00

Silver A Reserved - Gate B - Rs.5,000.00

Silver B Reserved - Gate A - Rs.5,000.00

Gold A Reserved - Gate B - Rs.7,000.00

Gold B Reserved - Gate A - Rs.7,000.00

Silver A VVIP Reserved - Gate B - Rs.7,000.00

Silver B VVIP Reserved - Gate A - Rs.7,000.00