Drive in Cinema \ Music Outdoor
MUSICOutdoor
180mins

Summary

Synopsis


Drive in Cinema

Special notice
The minimum number of members to be in a vehicle is 2 and the maximum is 4. Please consider that

>>> Pay online and get it reserved <<<

Note / ප්‍රසංගය පිවිසිඉමට පෙර වැදගත් කරුණු :-

01. All tickets purchased are non-refundable.
01. අන්තර්ජාල ප්‍රවේශපත්‍රය කිසිදු ආකාරයකින් නැවත ගෙවීමක් සිදු කරනු නොලැබේ.

02. Tickets can be redeemed one hour prior and post the event start time.
02. අන්තර්ජාල ප්‍රවේශ පත්‍ර නිකුත්කරන්නේ ප්‍රසංගය ආරම්භ කිරීමට පැයකට පෙර සහ ප්‍රසංගය ආරම්භ කර පැයක් ගතවනතුරු පමණි. ඉන්පසු ප්‍රවේශපත්‍ර ලබාගැනීමේදී සිදුවන අපහසුතාවන් සඳහා අප ආයතනය කිසිඳු වගකීමක් නොදරයි.

03. Only the initial email or SMS provided by MyticketsLK will be accepted as proof of purchase, Tickets will not be redeemed for any forwarded or screenshots .
03. ප්‍රවේශපත්‍ර නිකුත් කරණු ලබන්නේ TicketsLK ප්‍රවේශපත්‍රය ලබා ගැනීමේදී අප විසින් ඔබ වෙත් එවන ලද වලංගු Email Confirmation හෝ SMS පණිවිඩය පමණක් ප්‍රවේශ පත්‍ර වලංගු කිරීමට භාවිත කරන අතර Screenshot, Forwarded Email පණිවිඩ සඳහා සහ වෙනයම් අයෙකුට කුමන හේතුවක් නිසා අප විසින් ප්‍රවේශපත්‍ර නිකුත් කරනු නොලැබේ.

04. Valid NIC or Passport will be required if needed during the process of Redeeming.
04. වෙබ් අඩවිය හරහා ප්‍රවේශ පත්‍රය ලබාගත් තැනැත්තාට පමණක් වන අතර වලංගු හැදුනුම්පතක් නොමැති කිසිදු අයෙකුට ප්‍රවේශපත්‍ර නිකුත් නොකරනු ලැබේ.

05. If available, kindly choose the option for ticket delivery for the appropriate event to avoid the line-up at the entrance for redemption.
05. එදින දොරටුවෙන් ප්‍රවේශපත්‍ර ලබාගැනීමේදී සිදුවන අපහසුතාවයන් මගහරවා ගැනීමට හැකි සැමවිටම, අදාල ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍ර නිවසට ගෙනගැනීමේ සේවාව ක්‍රියාත්මකනම්, එම පහසුකම ලබාගන්න.

06. MyTicketsLK shall not be held accountable for any inconvenience caused in the organisation of the concert.
06. ප්‍රසංගයේ සංවිධාන කටයුතු වල සිදුවන අපහසුතාවයන් සඳහා TicketsLK කිසිදු වගකීමක් දරනු නොලැබේ.

The Pink Auto Shop Greenyard - Kimbulawala

12th February 2023

Car (Four Person) - Rs.10,000.00

Per Person - Rs.2,500.00

Car (Two Person) - Rs.5,000.00